Thursday, January 16, 2014


                          බැක්ටීරියා 

·         ලොව බහුලම ජීවී කාණ්ඩයයි.
·         පුලුල් ව්යාප්තියක් පෙන්වයි
·         නිරීක්ශණය සදහා ආලෝක අන්වීක්ශය භාවිත කල යුතුය.
·         ආකාර 02කි.
1.      ස්වංපෝශී(තනිව ආහාර නිපදවා ගත හැකි)
2.      විශමපෝශී(තනිව ආහාර නිපදවා ගත නොහැකි)
·         ඒක සෛලික වේ
·         m%dග් නය්ශ්ටික වේ
·         සෛල බිත්තිය fm%daටීන් හා පොලී සැකරයිඩ වලින් සෑදී ඇත.
·         ආරක්ශාව හා වියලීම වැලැක්වීම සදහා ප්‍රාවරණය ඇත.
·         ඇතැම් බැක්ටීරියා සදහා කශිකා ඇත.ඒවා සංචරණ උපාංග ලෙස ඇත

   
·         බැක්ටීරියාවන්ට රබසෝම ඇති නිසා ස්වසනය කරයි.
         

Wednesday, January 15, 2014

SCIENTIFIC NAMES......

පොලගාVipera BerusHyena Hyaenidae Carnivora 
කුහුඹුවාHymenopetrous formicidaeකැන්ගරුවාMacropus Macropodidae 
බූරුවාEqus Asinusඅදුන් දිවියාPanthera Pardus 
වවුලාChiropteraසිංහයාPanthera Leo 
වලසාUrsidae Carnivoraකටුස්සාSauria Lacertidae 
කුලුහරකාBison Bonasusමීයා Rodentia Muridae 
ඔටුවාCamelus Camelidae පැන්ඩාAlurpoda Melanoleuca 
බලලාFelis Catus ඌරාArtiodactyla Suidae 
කටුස්සාChamaele Ontidate ඉත්තෑවා Hystricomorph Hystricidae
චීටාAcinonyx Jubatus හාවා Leporidae Cuniculas 
චිම්පන්සියාPan Troglodytes හාවාRodentia Rattus 
නාගයාElapidae NajaRattle Snake Cortalus Horridus 
පුමාFenis Concolour පිනි මුවාRangifer Tarrandus 
කිඹුලාCrocodilia Niloticusරයිනෝසිරස්Perrissodanctyl Rthinocerotidae 
මුවාArtiodactyl Cervidae ගෝනුස්සාArchinida Scorpionida 
බල්ලාCannis Familiaris මුහුදු අශ්වයාHippocampus Syngnathidae 
ඩොල්ෆින් Delphinidae Delphis සීල් මලුවාPinnipedia Phocidae 
අලියාProboscidea Elephantidae බටලුවාBovidae Ovis 
හිවලාCannis Vulpes මකුලු වදුරාArboreal Ateles 
ගෙම්බාAnura Ranidae ලේනාRodentia Sciurus 
ජිරාෆ් Giraffa Camalopardalis කොටියාPanthera Tigris 
එලුවාCapra Hircus Tiger Cat Felis Tigrina 
හිපපොටේමස් Hippopotamus Amphibius Whale Shark Rhincodon  Typus
අශ්වයාEqqus Caballusසීබ්‍රාEquidae Burcheli

Science - 10 ශ්‍රේණිය.

වංශය

isf,kagfragd
wek,Svd
fudf,diald
wd;%fm`vd
ජීවත් වන පරිසරය
lrosh/usrsosh

භෞමික/මිරිදිය/කරදිය
භෞමික/මිරිදිය/කරදිය
භෞමික/මිරිදිය/කරදිය
m%ia;r .Kk
02 කි

03 කි
03 කි
03 කි
සීලෝමික / අසීලෝමික බව
wiSf,`usl

සීලොමික
සීලෝමික
සීලෝමික
සමමිතිය
wrSh iuus;sh

ද්විපාර්ශ්වික
ද්විපාර්ශ්වික/අසමමිතික
ද්විපාර්ශ්වික
දේහ මට්ටම
mgl

පටක මට්ටම
අවයව හා පදිදති මට්ටම
අවයව හා පද්දති මට්ටම
fm`IK l%uh
jsf,`ms

පරපෝශී/විලෝපි/මෘතෝපජීවී


ශ්වසන ආකාරය
සරල විශලනය මගින්

දේහ පෘශ්ටය/ ජලක්ලෝම
ජලක්ලෝම / පෙනහලු
ස්වාසනාල/පෙනහලු/ජලක්ලෝම
reOsr ixirK moaO;sh
නැත
සරලව පිහිටයි
ඇත



     

පාසැල් පෙල පොත්.......

මේක ගොඩක් අය දන්න දෙයක්. සමහර අය දන්නෙ නැතුව ඇති. එකයි මම මේක කියලා දෙන්න හිතුවේ.ඔයගොල්ලො දන්නවනෙ සමහර ඇගයිම් කටයුතු වලට අපේ පෙලපොත ඇරෙන්න අනෙක් වසරවල පෙල පොත් පවා ඕන වෙනව කියලා..

....ආරම්භ කිරීම...



               KEEP CALM AND START STUDYING




එහෙනම් හැමෝටම ජය වේවා කියල පටන් ගන්න කැමතියි.මේ බ්ලොග් එක ගැන කිව්වොත් මේක මම අරම්භ කලේ අ.පො.ස. සා.පෙ.  විභහගයට පෙනී සිටින්න ඉන්න මගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්මයි.මම හිතනවා මගේ මේ පොඩි උත්සාහයෙන් ඔයාලට පොඩි හරි දැනුමක් ලබාගන්න පුලුවන් වෙයි කියලා.තවම මේක අරම්භ කරලා වැඩි දවසක් නැති නිසා පොඩි පොඩි අඩුපාඩු කම්, අත් වැරදීම් ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන මම සමාව ඉල්ලනවා.ඔයාලගෙ අදහස්, චෝදනා හැම දෙයක්ම මට කියන්න.ඔයාලා දන්න දේවලුත් හිතේ තියාගෙන ඉන්න එපා. ඒවා මට කියන්න,නැත්තම් කොමෙන්ට් එකක් මාර්ගයෙන් හරි පොස්ට් කරන්න.(කර්තෘ අයිතිය අනිවාර්යයෙන්ම සුරකිනවා.) එහෙනම් හමෝටම ජය වේවා......