මේක ගොඩක් අය දන්න දෙයක්. සමහර අය දන්නෙ නැතුව ඇති. එකයි මම මේක කියලා දෙන්න හිතුවේ.ඔයගොල්ලො දන්නවනෙ සමහර ඇගයිම් කටයුතු වලට අපේ පෙලපොත ඇරෙන්න අනෙක් වසරවල පෙල පොත් පවා ඕන වෙනව කියලා..
ඉතින් ඒවා හොයන්න එක එක්කෙනාගෙ ගෙවල් වල ගිහින් කරදර වෙන්නෙ මොකටද.? අපිට හැම වසරකම පෙල පොත් PDF ආකාරයට බගත කරගෙන පරිගනකයෙන් කිවන්න පුලුවන්.
* මෙතනින් ගිහින් බලන්නකෝ...
No comments:
Post a Comment