බැක්ටීරියා
·
ලොව බහුලම ජීවී කාණ්ඩයයි.
·
පුලුල් ව්යාප්තියක් පෙන්වයි
·
නිරීක්ශණය සදහා ආලෝක අන්වීක්ශය භාවිත කල යුතුය.
·
ආකාර 02කි.
1.
ස්වංපෝශී(තනිව ආහාර නිපදවා ගත හැකි)
2.
විශමපෝශී(තනිව ආහාර නිපදවා ගත නොහැකි)
·
ඒක සෛලික වේ
·
m%dග්
නය්ශ්ටික වේ
·
සෛල බිත්තිය fm%daටීන් හා පොලී සැකරයිඩ වලින් සෑදී ඇත.
·
ආරක්ශාව හා වියලීම වැලැක්වීම සදහා ප්‍රාවරණය ඇත.
·
ඇතැම් බැක්ටීරියා සදහා කශිකා ඇත.ඒවා සංචරණ උපාංග
ලෙස ඇත
·
බැක්ටීරියාවන්ට රබසෝම ඇති නිසා ස්වසනය කරයි.
·
බැක්ටීරියා
හැඩය අනුව ආකාර 04කි.
·
බැක්ටීරියාවන්ගේ
m%යෝජන
·
කිරි ආහාර නිශ්පාදනය
·
සම් පදම් කිරීම
·
තේකොල නිශ්පාදනය
·
දුම්කොල පදම් කිරීමට
·
කෙදි වෙන් කිරීමට
·
කොම්පෝස්ට් නිශ්පාදනයට
·
ජීව වායු නිශ්පාදනයට
පසට නයිg%ජන් එකතු කිරීමට


No comments:
Post a Comment