KEEP CALM AND START STUDYING
එහෙනම් හැමෝටම ජය වේවා කියල පටන් ගන්න කැමතියි.මේ බ්ලොග් එක ගැන කිව්වොත් මේක මම අරම්භ කලේ අ.පො.ස. සා.පෙ. විභහගයට පෙනී සිටින්න ඉන්න මගේම සහෝදර සහෝදරියන් වෙනුවෙන්මයි.මම හිතනවා මගේ මේ පොඩි උත්සාහයෙන් ඔයාලට පොඩි හරි දැනුමක් ලබාගන්න පුලුවන් වෙයි කියලා.තවම මේක අරම්භ කරලා වැඩි දවසක් නැති නිසා පොඩි පොඩි අඩුපාඩු කම්, අත් වැරදීම් ඇතිවෙන්න පුලුවන්. ඒ ගැන මම සමාව ඉල්ලනවා.ඔයාලගෙ අදහස්, චෝදනා හැම දෙයක්ම මට කියන්න.ඔයාලා දන්න දේවලුත් හිතේ තියාගෙන ඉන්න එපා. ඒවා මට කියන්න,නැත්තම් කොමෙන්ට් එකක් මාර්ගයෙන් හරි පොස්ට් කරන්න.(කර්තෘ අයිතිය අනිවාර්යයෙන්ම සුරකිනවා.) එහෙනම් හමෝටම ජය වේවා......
No comments:
Post a Comment